Thotupola

Nila Dase

Romesh Sugathapala · Sanda Komali · 4:04

නීල දෑසේ දුටුවා ඔබෙ ප්රේම ආලිංගනේ ගීත රාවේ දැනුණා සොඳුරු දෙහද රන් සත්සරේ මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුණා මිහිරාවියේ මාගේ නීල දෑසේ දුටුවා ඔබෙ ප්රේම ආලිංගනේ ගීත රාවේ දැනුණා සොඳුරු දෙහද රන් සත්සරේ මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුණා මිහිරාවියේ මාගේ මුලකුරු ඔබයි මාගේ සෙනෙහසේ හෝඩියේ පිංචිලා ලියවූ දිනේ සිත පෙම් පුරන මං සොයන මා ජීවිතේ අනිමි සේ බැඳුණා නිල් නෙත් යුග මා මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුණා මතකයන් වාගේ හද වන උයන් තෙරේ පිනූ රස ඵල වැලේ ඔබ තමා නොඉඳුල් ඵලේ රස සොයන බිඟු කැළක විස දළ තුඩින් සඟවමී දිවිපුරා මාගේ ආදරේ මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුණා මතකයන් වාගේ නීල දෑසේ දුටුවා ඔබෙ ප්රේම ආලිංගනේ ගීත රාවේ දැනුණා සොඳුරු දෙහද රන් සත්සරේ මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුණා මිහිරාවියේ මාගේ

Nila Dase lyrics · Romesh Sugathapala