Walakulu
DEVA · Walakulu · 3:56
"The number you have dialed is not available at present. Please leave a message after the beep." ♪♪♪ නුවර බිලිගත් අඬන අහසින් කඳුළු එකිනෙක කඩා වැටුණා සබඳ වැව් දිය වැළඳ වැලපෙම රිදුම් පිරිමැද නිතර නැගෙනා නිබඳ අපෙ පෙම නෙතගෙ රඳවන් කැකුළු මයිමල් පිපෙනු දැනුණා පලා පපු තුර බලාපන් හද හුස්ම හොය හොය නැතිව ගැහෙනා ♪♪♪ වෙනසක් නෑ ටජ් මාලක් හදන්න මට හිතක් නෑ සිසිලක් දැනෙන්න දාහෙ පොඩ්ඩක්වත් අඩු නෑ කවි නෑ කතුට මේ දවස්වල සිහිය නෑ තරු නිදාන ඇයිද හිරු නැත්තම් හඳත් නෑ ඇවිද ගුරු පාර අගිස්ස කනගාව තොඩු රන් රන්දාලා රතු හාදු පැතුවාට බැරිද වන හිත කලාකාර (yeah) කෑලි කඩන්න නෑ නෑ කොල්ල සෙල්ලක්කාර මනලොල බිත හිත සබකෝල නැත විද්දෙ නුඹෙ කෝමල ඇසෙන් පන පෝල ආල හීය කරකෝල සෝබර ළඳ කෙහෙ රැලි මුහුදු රළ පබසර ලීලා මදහසින් ගීය ♪♪♪ අහිමි පෙම් කස පහර වැදිලා ගලද්දිත් රතු ලෙයම පපු ගැබ මගුල් පෙරහැර මැදින් දුටුවා සුමුදු සඳවත තරම් වූ නුඹ අතහැර යන්නට හිතුවෙ නම් නුඹ ලමැද තවරා සොයා මෙක රඟ කුමට මේ හැටි ආල වට්ටම් රටා දමමින් වියුවෙ පෙම් සළු නුවර බිලිගත් අඬන අහසින් කඳුළු එකිනෙක කඩා වැටුණා සබඳ වැව් දිය වැළඳ වැලපෙමු රිදුම් පිරිමැද නිතර නැගෙනා නිබඳ අපෙ පෙම නෙතගෙ රඳවන් කැකුළු මයිමල් පිපෙනු දැනුණා පලා ගිය තුර බලාපන් හද හුස්ම හොය හොය නැතිව ගැහෙනා ඇවිස්සෙන්නෙ ඈ නිසයි ඇවිලෙන ඈ විසයි දිස්නෙ දුන්නත් එ විස පහු වෙලා ටිකයි නෑ වැස්ස ඈ තෙතයි හිත පැහැර ගන්න බෑ ලිස්සයි කටකාර ඇව බාර කඩ නහර කාරයා මා විතරයි මනලොල බිඟු හිත සබකෝල නැත විද්දෙ නුඹෙ කෝමල ඇසෙන් පන පොවලා ආල හීය කරකෝල සෝබර ලන්ද කෙහෙ රැලි මුහුදු රළ පබසර ලීලා මදහසින් ගීය ♪♪♪
