Nango
Chanuka Mora and Harinie · Nango · 3:20
සන්ද්yaවේ තරු උද්yaනේ සන්තෝසේ අපි උන්නානේ ගං තීරේ පිපි මල් ගානේ ඉවසුම් නෑනේ එනකල් ආයේ ආවට නුවරට පෙරලන් නංගෝ නෑ මට අමතක එනකන් නංගෝ දීගෙට පටලන් යනකන් නංගෝ දාගෙට තනියම වැදපන් නංගෝ මම නම් නොවේ සරදම් කලේ තනිවෙන්න නේ විපරම් කලේ තව ඉන්න බෑ නාඩන් ඔහේ තනිවෙන්න බෑ දැන් පාලුයි වගේ ආවට නුවරට පෙරලන් නංගෝ නෑ මට අමතක එනකන් නංගෝ දීගෙට පටලන් යනකන් නංගෝ දාගෙට තනියම වැදපන් නංගෝ පෙරලන් නංගෝ එනකන් නංගෝ යනකන් නංගෝ වැදපන් නංගෝ සරදම් කලේ ආලෙන් මගේ විපරම් කලේ හමුවෙන්නට කපේ තව ඉන්නේ නෑ එන්නම් නගේ තනිවෙන්නේ නෑ උඹ බාරී මගේ ආවට නුවරට පෙරලන් නංගෝ නෑ මට අමතක එනකන් නංගෝ දීගෙට පටලන් යනකන් නංගෝ දාගෙට තනියම වැඳපන් නංගෝ ආවට නුවරට පෙරලන් නංගෝ නෑ මට අමතක එනකන් නංගෝ දීගෙට පටලන් යනකන් නංගෝ දාගෙට තනියම වැඳපන් නංගෝ
