As Thol Lema
KALU · As Thol Lema · 2:57
අනුත්තරා මගෙ වෙන්න ලතා මම අහින්සකයි මගෙ පන බඳින්නමයි මගෙ දෑස දිහාවට හැරෙන්නෙ ඇස් තොල් ලැම අනුත්තරා මගෙ වෙන්න ලතා මම අහින්සකයි මගෙ පන බඳින්නමයි මගෙ දෑස දිහාවට හැරෙන්නෙ ඇස් තොල් ලැම ඇස් තොල් ලැම ඇස් තොල් ලැම ඇස් තොල් ලැම ඇස් තොල් ලැම ඇස් තොල් ලැම දුටු තැන ඔබ මනහාරි කිති කැව්මට කටකාරි යන් දැම්මම ඇඳ සාරි වෙන්න වෙන්න මගේ බාරි බාරි දුටු තැන ඔබ මනහාරි කිති කැව්මට කටකාරි යන් දැම්මම ඇඳ සාරි වෙන්න මගේ බාරි බාරි ඇස් තොල් ලැම ඇස් තොල් ලැම ඇස් තොල් ලැම ඇස් තොල් ලැම ඇස් තොල් ලැම නුබේ බැල්මට වශි උනා හදවත ඔය හුරුතලේ මට තමා සඳවත අපි හිනැහෙමු දුර ඈත මතුවට නුබේ තොල් පෙති මම ගන්නම් තුරුලට ඔයා ශෝටි නිල් දෙනුවන මාගේ බාරි මනමාලි කරගන්නම් හැම වාරි කැන්දන් තිරික්කලේ යන් කට කාරි නුබ ඇඳ සාරි මගේ තමා සද සාවි දුටු තැන ඔබ මනහාරි කිති කැව්මට කටකාරි යන් දැම්මම ඇඳ සාරි වෙන්න වෙන්න මගේ බාරි බාරි දුටු තැන ඔබ මනහාරි කිති කැව්මට කටකාරි යන් දැම්මම ඇඳ සාරි වෙන්න මගේ බාරි බාරි අනුත්තරා මගෙ වෙන්න ලතා මම අහින්සකයි මගෙ පන බඳින්නමයි මගෙ දෑස දිහාවට හැරෙන්නෙ ඇස් තොල් ලැම අනුත්තරා මගෙ වෙන්න ලතා මම අහින්සකයි මගෙ පන බඳින්නමයි මගෙ දෑස දිහාවට හැරෙන්නෙ ඇස් තොල් ලැම ඇස් තොල් ලැම ඇස් තොල් ලැම ඇස් තොල් ලැම ඇස් තොල් ලැම ඇස් තොල් ලැම
