Thotupola

Dedunu Patai

Rookantha Goonatillake · Digantaye · 4:25

දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළියේ මුල් වර දුටු දින හිත ගත්තේ ඒකයි සමනළියේ අරුණෝදේ සුව දේ මල් වල මී බිදු වෑහෙන්නේ ඔබටයි මල් කුමරෝ සීතල පිනි මත ඇවිදින්නේ ඔබටයි රන් බඔරෝ මේ යාමේ හමු වී එක් වීලා ළං වීලා සැනසී වැරළ ඔබේ ඇද හැලෙනා ඇල්ල වගේ සුවද ඔබේ චන්දන අරණ වගේ ආදර ලෝකෙට පායන සද ලෙස ඔබෙ වත දිළිසෙන්නේ සාගර ජලයට වැඩිය මගේ හදෙ ආදර ඔබට ප්රියේ මගේ හදෙ ආදර ඔබට ප්රියේ කීව කතා ඔබ මා ගැන සිහි වෙනවා ප්රේම ලොවේ මම අහසේ පියඔනවා ඔය අත ගන්නට සෙනෙහස දෙන්නට මගෙ හිත ලතැවෙනවා ඔබ සනසන්නට සුව කැන්දන්නට මා හනිකට එනවා ළදුනේ මා හනිකට එනවා දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළියේ මුල් වර දුටු දින හිත ගත්තේ ඒකයි සමනළියේ අරුණෝදේ සුව දේ මල් වල මී බිදු වෑහෙන්නේ ඔබටයි මල් කුමරෝ සීතල පිනි මත ඇවිදින්නේ ඔබටයි රන් බඔරෝ මේ යාමේ හමු වී එක් වීලා ළං වීලා සැනසී

Dedunu Patai lyrics · Rookantha Goonatillake