Kapuru (feat. Shehara Alahakoon)
JANANA · Kapuru · 4:34
මෝසම් වැස්සේ මල් පාත්තියක් තෙමිලා විඳ ගන්නට හිතුනා මල් වැස්සට තෙමිලා හීනියට පින්නේ කපුරු පොහොට්ටුවක් පිපිලා මට ගන්නට බැරුවා මහ වැස්සට තෙමුනා පීදෙන්නෙ ආලෙන් නුඹ මෝරන්නේ සීතෙන් ආලෙන් මත් වෙලා මා සීතෙන් ගුලි වෙලා පීදෙන්නෙ ආලෙන් නුඹ මෝරන්නෙ සීතෙන් ආලෙන් නුඹ හා මා සීතෙන් ගුලිවෙලා කපුරු මල් නුඹට පෙම් කරා නුඹ හිත පොහොට්ටුවට බැඳිලා මල් පාත්තියත් හොරැහින් ඒ කතාව කියවනවා කපුරු මල් නුඹට පෙම් කරා නුඹ හිත පොහොට්ටුවට බැඳිලා මල් පාත්තියත් හොරැහින් ඒ කතාව කියවනවා නුඹ ගොතනා මල් පෙති අතුරන මේ කතාවේ කවියකින් මම ඈත බලා ඉන්නා ඉඳහිට හැමුවේ මේ මියැදුණු මා මල් රටාවේ නුඹ නොයනා තැන මම හෙව්වා කපුරු මල් නුඹට පෙම් කරා නුඹ හිත පොහොට්ටුවට බැඳිලා මල් පාත්තියත් හොරැහින් ඒ කතාව කියවනවා කපුරු මල් නුඹට පෙම් කරා නුඹ හිත පොහොට්ටුවට බැඳිලා මල් පාත්තියත් හොරැහින් ඒ කතාව කියවනවා (නේක වර්ණ කපුරු මල් අතරින් කපුරු පොහොට්ටුවක්ම නුඹ සිත් ගත්තේ මන්දැයි නොදනිමි) මෝසම් වැස්සේ මල් පාත්තියක් තෙමිලා විඳ ගන්නට හිතුණා මල් වැස්සට තෙමිලා හීනියට පීන්නේ කපුරු පොහොට්ටුවක් පිපිලා මට ගන්නට බැරුවා... මහ වැස්සට තෙමුණා
