Oba Tharam
Radeesh Vandebona, Dilan Gamage, Theekshana Anuradha · Radeesh's Twenty Tens · 3:29
ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැති තරම් මේ ලෝකයෙ කොහෙවත් ඔබට මං ආදරෙ බව මෙතරම් වැටහුනේ ඔබ වෙන්වී ගිය දා ඔය නෙතු හැඬවූ තරම් ඔබ පෙම් කෙරූ තරම් අදහන්නත් බෑ කොහෙ තිබුණාදෝ මේ තරම් ආදරේ මේ තරම් ආදරේ රැය පුරා ඉකි ගසා රතට හැරී දෙනුවන් පුරා මල් සිනා මැවෙනවා ගිලන්වී හද පාරලා ආයෙත් ඔබ මට හිමිවේ නම් ආත්මයෙන් ඔබ අදහන්නම් තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම් තනිවෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ දිවිතුරා විඳවමි අහිමි කරන් මගෙ ආදරේ ආයෙත් ඔබ මට හිමිවේ නම් ආත්මයෙන් ඔබ අදහන්නම් තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම් ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැති තරම් මේ ලෝකයෙ කොහෙවත් ඔබට මං ආදරෙ බව මෙතරම් වැටහුනේ ඔබ වෙන්වි ගිය දා ඔය නෙතු හැඬවූ තරම් ඔබ පෙම් කෙරූ තරම් අදහන්නත් බෑ කොහෙ තිබුණාදෝ මේ තරම් ආදරේ මේ තරම් ආදරේ
