Thotupola

Sedadare

Dhyan Hewage · Sedadare · 2:50

සේදාදරේ මා වෙලෙනවා... දැනෙනවා මේ ආදරේ මා දන්නවා... හිතෙනවා මා දන්නවා... හිතෙනවා සල්පිලේ මට ලංසු තිබේනම් ඈට කියා ඕ... රජ මාලිගේ නුබ වෙන්න තියේනම් රාණි වෙලා සිතලු සේනා සයන මායා... නුරා හිතෙන් නම් මා අඟනු ගේනා... මගේ චේතනා... මටම හංගා සල්පිලේ මට ලංසු තිබේනම් ඈට කියා ඕ... රජ මාලිගේ නුබ වෙන්න තියේනම් රාණි වෙලා ඕ... හංසියේ නුබ යන්න ගියේනම් සේද ඉරා ඕ... පිච්ච මල් මේ මාවතේ ඇයි ඈට කියා සේදාදරේ මා වෙලෙනවා... දැනෙනවා මේ ආදරේ මා දන්නවා... හිතෙනවා මා දන්නවා... හිතෙනවා සල්පිලේ මට ලංසු තිබේනම් ඈට කියා ඕ... රජ මාලිගේ නුබ වෙන්න තියේනම් රාණි වෙලා ඕ... හංසියේ නුබ යන්න ගියේනම් සේද ඉරා ඕ... පිච්ච මල් මේ මාවතේ ඇයි ඈට කියා

Sedadare lyrics · Dhyan Hewage