Thotupola

Sitha Sanasuma

Windy Goonatillake · Untitled · 4:31

සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා මුව මත මල් හසරැළි රන්දා මිහිරියි දයාබරයි ඔබේ සෙනේහේ නොඉඳුල් සෙනෙහේ ඔබ නෙතු අතරේ මා දුටුවා ඔබගේ සෙවනේ රැඳුනා මුළු ලොව මගෙ යැයි සිතුණා දෙනයන සනසන දසුනකි ඔබ මට, ජීවිතේ නිරතුරු පුදදෙමි හදබැඳි නිකැළැල්, ආදරේ දෙනයන සනසන දසුනකි ඔබ මට, ජීවිතේ නිරතුරු පුදදෙමි හදබැඳි නිකැළැල්, ආදරේ මන බන්දා රස කැන්දා සුව වින්දා ඔබ හින්දා සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා මුව මත මල් හසරැළි රන්දා මිහිරියි දයාබරයි ඔබේ සෙනේහේ නොඉඳුල් සෙනෙහේ ඔබ නෙතු අතරේ මා දුටුවා ඔබගේ සෙවනේ රැඳුනා මුළු ලොව මගෙ යැයි සිතුණා අප සිත් එක්කල මහිමය මින්දද, හීසරේ අතිනත ගෙනයමු සුවඳින් පිරි මල්, මාවතේ අප සිත් එක්කල මහිමය මින්දද, හීසරේ අතිනත ගෙනයමු සුවඳින් පිරි මල්, මාවතේ මන බන්දා රස කැන්දා සුව වින්දා ඔබ හින්දා සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා මුව මත මල් හසරැළි රන්දා මිහිරියි දයාබරයි ඔබේ සෙනේහේ නොඉඳුල් සෙනෙහේ ඔබ නෙතු අතරේ මා දුටුවා ඔබගේ සෙවනේ රැඳුනා මුළු ලොව මගෙ යැයි සිතුණා

Sitha Sanasuma lyrics · Windy Goonatillake