Ma Bala Kale
Priyantha Fernando · Stars of 70s, Vol. 5 · 3:16
මා බාල කාලේ අම්මාගෙ උකුලේ නැළවුණු තාලේ මට තාම සිහිවේ// පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ නෑ හීනවූයේ මෑණී මගේ ඈ දුන් ඔවා මී ගඟුලෙහි නාමි මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ ඉගෙනීම ඔබගේ ධනයයි සිතා ඉවසීම කරුණා ගුණදම් ගොතා දුරලන්න වංචා මද මාන ඊර්ෂ්යා මේ වාගෙ මට ඈ අවවාද දුන්නා මේ පුංචි ලංකා ඔබගේ පුතේ ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ නංවලා ස්නේහේ රට දෑ කෙරහි රැකගන්න සැමදා ඇගෙ නාමෙ පුතුනේ
