Thotupola

Mage Lameda

Priya Sooriyasena · Stars of 70s, Vol. 6 · 3:42

මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා ඒ යහනේ ඔබ සතපා දිගු ගී වැල් මුමුනනවා සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනිවෙනවා සිහින ගෙනන කුමාරියේ ඇගේ ලොවට එන්න එපා ඇය රවටා කැඳවාගෙන නොයන් කුමරියේ මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා ඒ යහනේ ඔබ සතපා දිගු ගී වැල් මුමුනනවා සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනිවෙනවා අපට උරුම අපේ ලොවේ හද සොම්නස් කිරුල දරා මගේ ලඟින් සසර පුරා ඉන්න වාසනා මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා ඒ යහනේ ඔබ සතපා දිගු ගී වැල් මුමුනනවා සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනිවෙනවා

Mage Lameda lyrics · Priya Sooriyasena