Wandana
King Lotuss, DILU Beats · Wandana · 4:11
නුඹ නොමැතිව ආලින්දේ තනිකම සහ මා වින්දේ කෙසේ සිටිනුද මා සිත්සේ රුව හිතෙ ඇඳුනා Chithre නුඹ මාගේ ගාවින් ඉද්දී නුඹ මාගේ ලෝකේ වෙද්දී දැනුනා කෙල්ලේ විරහා මැද්දේ අපි ඒ පාරේ යලි යද්දී යලි සිහිවෙයි සිදු උන සිද්දී නුඹෙ Lalithye මැවුනා කෙල්ලේ මතකද සිද්දිය අම්බුලුවාවේ පෙරදින මෙන් උබ ඇයි අද නාවේ මම සිතුවිලි සමඟම ඔහේ පාවේ තනිවම අමාරු නෑ ජීවන වේදිකාවේ හැකිනම් සමුදෙන්න මතකයන් එක්ක බැහැ තවත් ජීවත් වෙන්න (තවත් නම් බැහැ) මම තරම් නැහැ දන්න කෙනෙක් ඔයා තවත් එපා වැට උඩ ඉන්න (වැට උඩ) අතීතෙට පසු තැවීම් නෑ මේ මතක් වෙනවා තාම බලන් ඉන්න ආසයි ඔයා දිහා එක එල්ලේ හිත බය අද කාලෙ වෙන සිද්ධි දන්න නිසයි මම දන්නව උබ හරි බන් කෙල්ලේ නුඹෙ රුව මන බන්ධනා නුඹයි මලයි පමණයි සැප කැන්දනා යන්ද ආයෙත් පාරක් වන්දනා පිරිමි හිත ගැන අඩුයි නිබන්ධන නුඹ මාගේ ගාවින් ඉද්දී නුඹ මාගේ ලෝකේ වෙද්දී දැනුනා කෙල්ලේ විරහා මැද්දේ අපි ඒ පාරේ යලි යද්දී යලි සිහිවෙයි සිදු උන සිද්දී නුඹෙ Lalithye මැවුනා කෙල්ලේ දෙන්නට දෙන්නා තේරුන්නැත්තේ දෙන්නට දෙන්නයි කරුමෙට ඉන්නට දෙන්නේ නෑනේ මම ගින්දර එක්ක තමුසෙට ලංකර ගත්තා නුබව සින්නක්කර වෙන්නේ කවදද හැන්දට ලැබුනා Preමේ මම දෙන්නට හැදුවේ සවලට වැඩි රස Preමේ පිහුණූ භාශා බර ගානක් හැක බැරි බස ගැහැණූ (තේරෙන්නෙ නෑ) මම මල නුඹ රේණූ මුල සිටි කෙන නැවත මවෙත ගේනූ පෙර වැරදි සමඟ නම් එතන මොන සාමයක්ද මෙතන තිබුනෙ කාමයක්ද ඕන දැන් විරාමයක්ද අකමැති තැන නැවතීම පාපයක්ද කැදැලි වලම විසුණ පරවි යන්ට අහස සාපයක්ද නැත මගෙ ලඟ සෝබනා හැකි කල්ම පේන මානෙ ඉන්නයි යෝජනා (පේන මානේ) බොරුවෙන් ගන්නෑ Praයෝජන නුඹ නැති නිසා මගෙ හිත චෝදනා නුඹ නොමැතිව ආලින්දේ තනිකම සහ මා වින්දේ කෙසේ සිටිනුද මා සිත්සේ රුව හිතෙ anදුනා chithරේ නුඹ මාගේ ගාවින් ඉද්දී නුඹ මාගේ ලෝකේ වෙද්දී දැනුනා කෙල්ලේ විරහා මැද්දේ අපි ඒ පාරේ යලි යද්දී යලි සිහිවෙයි සිදු උන සිද්දී නුඹෙ Lalithye මැවුනා කෙල්ලේ
