Paya Ena Sandawatha
Santhush Weeraman · Paya Ena Sandawatha · 4:23
පායා එන සදවත මනරම් තනිකම බෝම සීතයි වාවාගෙන මහමෙරක තරම් උනුසුමකින් තුරුලුවෙමි දිවියපුරා ලග හිද මා හා සංසාරේ වෙලෙනා උනුසුමකින් තුරුලුවෙමි සසර පුරාලග හිදිමි නොහඩනා දිනක් නොතිබුනාද මංදා ඔබ පෙම් හසුනක ලියනා පෙම් කවි කීවෙමි මුමුනා මගබලා හිදීනම් පායා එන සදවතක තරම් තනිකම බෝම සීතයි වාවාගෙන මහමෙරක තරම් උනුසුමකින් තුරුලුවෙමි දිවියපුරා ලග හිද මා හා සංසාරේ වෙලෙනා උනුසුමකින් තුරුලුවෙමි සසර පුරාලග හිදිමි නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා නෙතු අද්දර මල් පිපෙනා හැර යන්නට සිත නොදෙනා අපි අපේම වේනම් පායා එන සද සිසිල අරන් මාහා විද ගං ඉවුර ලගින් උනුසුමකින් තුරුලු වෙමි දිවියපුරා මා හා සංසාරේ වෙලෙනා නෙතුකැලුම් තාම මතකයි උනුසුමකින් තුරුලු වෙමී සසරපුරා ලග හිදිමී
