Maa Ithin Yanna Yanawa
Sunil Edirisinghe, Rohana Weerasinghe · Rajeku Unath · 3:29
මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි නුඹ සඳක් වෙලා පායා මට එලිය වුනු වගයි නුඹ සඳක් සේම බැස යයි මට ඉතිරි කළුවරයි මගෙ මතක එපමණයි මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි සඳ එලිය අයිති ලොවටයි සඳ අයිති අහසටයි පිණි කඳුළු බිංදු විතරක් මේ බිමට වැටෙනු ඇයි මට උරුම එපමණයි මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි
