Savari
Jayss · Savari · 3:01
රෝස මල් ගෙනා හාදුවක් අගින් ආදරයෙන් පිරේ මාගේ ආදරී ඒ හිත හඹා මා කෙරේ ආවේ මා සනසා සිහිනේ ඒ ආදරයේ මායිමක් නෑ කොහේවත් සවාරී මගේ ආදරේ යානා සංසාරේ රති නෙත් වලින් වෙලානා සවාරී මගේ ආදරේ යානා මං එන්නම් සදා මං එන්නම් සදා සවාරී මගේ ආදරේ යානා සංසාරේ රති නෙත් වලින් වෙලානා සවාරී මගේ ආදරේ යානා මං එන්නම් සදා මං එන්නම් සදා ග්රහණය වූ පෙම් ග්රහණයක් කුළුඳුල් මානයක් පුරා දිවි ප්රාණය තුරා ඈ බඹසර රකී මේ මා එනතුරා මා රාගිනි යාත්රා කරන් මා හා මන්දාකිනි සංසාරිනි මිත්හා පටලයි ඈ මායා වැනි මුගසුවක් ඔබ ස්නේහයෙන් භක්තිනි මා නලවයි නෙතු ඈ දෙස දිහා බලන් තිස්සේ හැම කෝණයකින් මහ වර්ෂා ඇරඹෙයි දැන් මේ ගෙවී යන්නේ නොපායන කාලෙකි ම්රුදු කුසුමකි වන පස මල රැකූ උන්මාදයෙන් ඈ විය සැරිසරු ලියතඹරා මාත් හිටියේ ඔබ එනකම්මයි විඳින්න සැඟවුණු සරාගී බඹරා සවාරී මගේ ආදරේ යානා සංසාරේ රති නෙත් වලින් වෙලානා සවාරී මගේ ආදරේ යානා මං එන්නම් සදා මං එන්නම් සදා සවාරී මගේ ආදරේ යානා සංසාරේ රති නෙත් වලින් වෙලානා සවාරී මගේ ආදරේ යානා මං එන්නම් සදා මං එන්නම් සදා සරාගී මගෙ ආදරේ ඕනා නම් ස්රුංගාරි නුඹේ රමනේ ඕනා නම් සරාගී මගෙ ආදරේ ඕනා නම් ස්රුංගාරි නුඹේ රමනේ ඕනා නම් සවාරී මගේ ආදරේ යානා සංසාරේ රති නෙත් වලින් වෙලානා සවාරී මගේ ආදරේ යානා මං එන්නම් සදා මං එන්නම් සදා
