Paya aye Hinehenne
Rookantha Gunathilake · Adara Mal Pawane · 3:35
පායා ඇයි හින හෙන්නේ නිල් ගුවනේ තරු රාශී නැති වී නැති වී නම් ඇගේ මුහුණේ නිල් වන් දෙනෙතේ කාන්ති පායා ඇයි හින හෙන්නේ ඇගෙ වත මට නොපෙනේ නම් පුන් සඳ ඇයි හින හෙන්නේ ඇගේ වත මට නොපෙනේ නම් පුන් සඳ ඇයි හින හෙන්නේ නැති දා ඇගේ ගී රාවේ කොවුලනි ඇයි ගී ගැයුවේ කොවුලනි ඇයි ගී ගැයුවේ වනයේ පිපි මල් ගොමුවේ සමනලයින් ඇයි නැටුවේ නැති වී නැති වී නම් ඇගේ මුහුණේ නිල් වන් දෙනෙතේ කාන්ති පායා ඇයි හින හෙන්නේ ඇගෙ දිමුතු දසන් නොපෙනී මට මොකටද මුතු පන්තී ඇගේ දිමුතු දසන් නොපෙනී මට මොකටද මුතු පන්තී ඇගේ කඳුලැලි නැති විට දී ඕනෑ නෑ දියමන්ති ඕනෑ නෑ දියමන්ති පායා ඇයි හින හෙන්නේ නිල් ගුවනේ තරු රාශී නැති වී නැති වී නම් ඇගේ මුහුණේ නිල් වන් දෙනෙතේ කාන්ති පායා ඇයි හින හෙන්නේ
