Pichcha Pokuru
Chamara Ranawaka · Hits by Chamara Ranawaka · 3:56
සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දල නුඹ කැන්දන් එනවා මුළු ගම්මානෙම මම නුඹව ඇවිද්දලා සිරිත් කියාදෙනවා අපේ අප්ප කුඩප්පලා මාමලා නැන්දලා මුණගස්සලා දෙනවා ඔරුවෙ නග්ගගෙන මාර වැව වටේ රවුමක් ගෙනියනවා සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දල නුඹ කැන්දන් එනවා මුළු ගම්මානෙම මම නුඹව ඇවිද්දලා සිරිත් කියාදෙනවා අපේ අප්ප කුඩප්පලා මාමලා නැන්දලා මුණගස්සලා දෙනවා ඔරුවෙ නග්ගගෙන මාර වැව වටේ රවුමක් ගෙනියනවා වටින් ගොඩින් හොර රහසින් නුඹ මට කැන්දන් යන්නට බෑ මගෙ නෑයො පරාණේ බලන් ඉන්නවා ඇස් වහගන්නනෙත් නෑ අපෙ අම්මා වියන පන් පැදුරේ උඹට හොඳ නින්ද යයි ද දන්නෑ අප්පා රෑට පැණි බීලා ඇවිත් මොර තියයිද දන්නෙත් නෑ සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දල නුඹ කැන්දන් එනවා මුළු ගම්මානෙම මම නුඹව ඇවිද්දලා සිරිත් කියාදෙනවා අපේ අප්ප කුඩප්පලා මාමලා නැන්දලා මුණගස්සලා දෙනවා ඔරුවෙ නග්ගගෙන මාර වැව වටේ රවුමක් ගෙනියනවා වෙසක් සඳේ නුඹ හිනා වෙන්නෙ නෑ එදාට පායාපන් පුවක් මලේ නුඹ තව මොරන් නෑ එදාට සරසාපන් තරු පොකුරු පොකුරු ඇගේ මූණ වටේ මල් මල් සිරියාවන් දකින දකින කල පුංචි පැලේ දුක නැති බව පවසාපන් සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දල නුඹ කැන්දන් එනවා මුළු ගම්මානෙම මම නුඹව ඇවිද්දලා සිරිත් කියාදෙනවා අපේ අප්ප කුඩප්පලා මාමලා නැන්දලා මුණගස්සලා දෙනවා ඔරුවෙ නග්ගගෙන මාර වැව වටේ රවුමක් ගෙනියනවා සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දල නුඹ කැන්දන් එනවා මුළු ගම්මානෙම මම නුඹව ඇවිද්දලා සිරිත් කියාදෙනවා අපේ අප්ප කුඩප්පලා මාමලා නැන්දලා මුණගස්සලා දෙනවා ඔරුවෙ නග්ගගෙන මාර වැව වටේ රවුමක් ගෙනියනවා ඔරුවෙ නග්ගගෙන මාර වැව වටේ රවුමක් ගෙනියනවා
