Thotupola

Sarathasa Niwa

Priya Sooriyasena · Mata Wasana · 2:13

සරතැස නිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ දිය ගලනා උල්පත් මව මවා සරතැස නිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ වියළුණු දෙතොල් සිසිලෙන් තෙමා පුබුදා උපුල් නෙත් යුග යොමා වියළුණු දෙතොල් සිසිලෙන් තෙමා පුබුදා උපුල් නෙත් යුග යොමා රණ මයුරියක ලෙසින් හදවත සැරිසරා සරතැස නිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ සඳවත ඉතින් පල නැහැ ප්රියේ ඔබේ වත ළඟින් මගේ වත තියේ සඳවත ඉතින් පල නැහැ ප්රියේ ඔබේ වත ළඟින් මගේ වත තියේ හෙට යයි තවත් දිනක් මට ඇත ඔබ නිසා සරතැස නිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ දිය ගලනා උල්පත් මව මවා සරතැස නිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ

Sarathasa Niwa lyrics · Priya Sooriyasena