Thotupola

Konda Kirilliye

Karunarathne Diwulganage · Sivu Sith Gee - Best Male Hits, Vol.1 · 3:23

කොණ්ඩ කිරිල්ලීයෙ කව්ද නුබෙ ප්රේම වන්තයා කොන්ඩෙ කපනවාද කොන්ඩෙ බදිනවාද කොන්ඩෙ කපනවාද බදිනවාද කියාපං එයා කොණ්ඩ කිරිල්ලීයෙ කව්ද නුබෙ ප්රේම වන්තයා කොන්ඩෙ කපනවාද කොන්ඩෙ බදිනවාද කොන්ඩෙ කපනවාද බදිනවාද කියාපං එයා කොන්ඩ කීරිල්ලීයේ රංචු ඉලන්දාරි කල්ලි ගැහි බොවිටියා සොයා පුංචි කට රතුකර සිංදු එහෙම කියනවාද එයා පුංචි කට රතුකර සිංදු එහෙම කියනවාද එයා රංචු ඉලන්දාරි කල්ලි ගැහි බොවිටියා සොයා කොණ්ඩ කිරිල්ලීයෙ කව්ද නුබෙ ප්රේම වන්තයා කොන්ඩෙ කපනවාද කොන්ඩෙ බදිනවාද කොන්ඩෙ කපනවාද බදිනවාද කියාපං එයා කොණ්ඩ කිරිල්ලීයෙ ඔන්න කියන්නේපා කිරීල්ලීයේ නොකිව්වාය කියා ඔය ලෙන්ගතු කම් බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා ඔය ලෙන්ගතු කම් බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා ඔන්න කියන්නේපා කිරීල්ලීයේ නොකිව්වාය කියා කොණ්ඩ කිරිල්ලීයෙ කව්ද නුබෙ ප්රේම වන්තයා කොන්ඩෙ කපනවාද කොන්ඩෙ බදිනවාද කොන්ඩෙ කපනවාද බදිනවාද කියාපං එයා කොණ්ඩ කිරිල්ලීයෙ

Konda Kirilliye lyrics · Karunarathne Diwulganage