Agatanna
WAYO · Agatanna · 3:59
දූමුරු දූමුරු දූමුරු දූමුරු දෙයියා දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා අගටන්නා මම සිංදු කඩේ මහත්තයා වෙන්නම් වන ලන්දෙ පිපුණු තලමල සේමා උඹෙ රුවට මගේ හිත හරි බෝමා අගටන්නා රට කාංචි පුරම් යස සාරි ගවුම් සිදාදියෙන් ගෙනැල්ල දෙන්නම් ඔය හීන කුලෙන් මට නම් පල නෑ හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම් රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම් අගටන්නා වන්නකුවා එක්කලා නුඹ සහේට යන්නට හැදුවොත් කොහොම ඉඳින්නද විස්සෝපෙන් මං කරකාර බඳින්නට මනාපයෙන් උඹ අබ්බඩාට ගිහිං කියාපන් උඹ අබ්බඩාට ගිහිං කියාපන් අගටන්නා මම සිංදු කඩේ මහත්තයා වෙන්නම් වන ලන්දෙ පිපුණු තලමල සේමා උඹෙ රුවට මගේ හිත හරි බෝමා අගටන්නා දූමුරු දූමුරු දූමුරු දෙයියා දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා දූමුරු දූමුරු දූමුරු දෙයියා දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා දූමුරු දූමුරු දූමුරු දෙයියා දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා දූමුරු දූමුරු දූමුරු දෙයියා දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා
