Mulu Lowama
Supun Perera, Kularatne Ariyawansa, Rohana Weerasinghe · Mulu Lowama · 3:34
එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් මුලු ලොවම නැතිවුනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන් ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට වරම් නැතිවූ ලෝකයෙන් ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට වරම් නැතිවූ ලෝකයෙන් වෙන්ව සිටිනා හුදකලාවේ එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් ලොවේ දිනයෙක තනිවුනෝතින් ඔබේ හද සෝ තාපයෙන් ලොවේ දිනයෙක තනිවුනෝතින් ඔබේ හද සෝ තාපයෙන් සොයා එන්නට සිටින කැපවී එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් මුලු ලොවම නැතිවුනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන්
