Mata Gamata Enna
Rathna Sri Wijesinghe, Amarasiri Peiris · Suwanda Muvarada, Vol. 2 · 2:44
මට ගමට එන්න ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න පොඩි මල්ලි අතේ අනේ අම්මෙ කුරුළු පිහාටුවක් එවන්න මට ගමට එන්න ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න පොඩි මල්ලි අතේ අනේ අම්මෙ කුරුළු පිහාටුවක් එවන්න කළු දුමින් වැසුණු ගම්දොර නොපෙණෙයි මං වැලහෙයි පය මරු වැල් පැටලෙයි ඇන්ටෙනා තුරෙන් තුර පසු කර පියසි උඩින්ඉගිල්ලෙන්න අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න මට ගමට එන්න ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න පොඩි මල්ලි අතේ අනේ අම්මෙ කුරුළු පිහාටුවක් එවන්න මුළු නුවරම ගිනිගත් සැණකෙළියයි හිස බරයි මගේ හද මිට කකියයි එන පාළොස්වක පෝය දා ට හඳ වාගේ ඔබ දකින්න අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න මට ගමට එන්න ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න පොඩි මල්ලි අතේ අනේ අම්මෙ කුරුළු පිහාටුවක් එවන්න
