Thotupola

Mathu Sambandai

Milinda Sandaruwan

හීනයක්ද මංදා ඔයා පියවි ඇසට මා දැකපු ජීවිතයක් මට තිබුනා ඔබ මත්තෙම මා නැහුනු අතීතයට තාම ආදරෙයි වර්තමානෙ කදුලු දුක් බරයි අපි දෙන්න එකට හිටියනම් කියල හිතුනු වාර අනන්තයි (මතකද මංදා මාව ඔබ කී හොදම කෙනාව ජීවිතයම ඔබ ගාව මතුසම්බන්දයි අපේ කතාව)...// ආත්ම ගානක් පෙරුම් පුරන් එකතු කලා ආදර සැලසුම් ආතමයෙන් ඔබ ඇදහුවෙ මං එහෙවු ඔයා බොරු කෙරුව තරම් අතීතයට තාම ආදරෙයි.../ මතකද මංදා මාව....// පිරිමි පපුව යට දුක හංගන් හිනාවුනත් වෙස් මූනු බැදන් තාමත් ඔබටයි ආදරෙ මං එහෙවු ඔයා මගෙ වෙනවානම් අතීතයට තාම ආදරෙයි.../ හීනයක්ද මංදා ඔයා..../ අතීතයට තාම ආදරෙයි.../ මතකද මංදා මාව...//

Mathu Sambandai lyrics · Milinda Sandaruwan