Thotupola

Adare Mata Na Kiya

Janaka B Dedigama

ආදරේ මට නෑ කියා දැන දැනත් මා පෙම් කළ නිසා නෑ වැරදි නම් කිසිදින මෙමා පෙම් කරපු කාලය පුරා සිතු විටෙක හැරයන්න නම් තව විටෙක ලං වෙන්න නම් පෙම් කෙරුවේ සෙල්ලමට නම් නැහැ පලක් මට නුඹෙන්...... විඳවාවි මතු ගැරහුම් ලබා විහිළුවට පෙම් කළ ඔයා බොරුවෙන්ම ලැබු සතුටක් නිසා විඳවාවි දිවි පුරා බොරු කෙරුවේ නුඹ මටම නම් නැහැ සමාවක් මගෙන් සිතු විටෙක හැරයන්න නම් තව විටෙක ලං වෙන්න නම් පෙම් කෙරුවේ සෙල්ලමට නම් නැහැ පලක් මට නුඹෙන්...... හැරගියේ නුඹ කලකිරිලා නම් ‍එන්නෙපා කල් වැඩි තව ටිකක් මටම පෙම් කරා නම් දුකක් නෑ මේතරම් බොරු කෙරුවේ නුඹ මටම නම් නැහැ සමාවක් මගෙන්..... ආදරේ මට නෑ......

Adare Mata Na Kiya lyrics · Janaka B Dedigama