Thotupola

Dawale Payana Chandraya (Sajan Nallathambi)

Stage Drama Songs

දවාලේ පායන චන්ද්‍රයා මේ අව්වා මේ අව්වා මමයි කනත්තේ භෘංගයා මේ අව්වා මේ අව්වා....// දස්කොන් වාගේ බෙල්ල කැපේවිදෝ මං බය නෑ මං බය නෑ චි චී මං බය නෑ මං බය නෑ..... මිනී සැන්ට් වලින් නාලා ආවාදෝ (හරි පුසුඹයි හරි පුසුඹයි...//) ඥාණපාල මට උදව් කරාවිදෝ මගේ මිතුරා හොඳ මුනියා මගේ මිතුරා හොඳ මුනියා.... දවාලේ පායන චන්ද්‍රයා.....

Dawale Payana Chandraya (Sajan Nallathambi) lyrics · Stage Drama Songs