Thotupola

Kandulu Mata Deela Numba Yanna Giyada

SJS

කදුළු මට දීලා නුඹ යන්න ගියදා දැනුණාද මගේ ආදරේ තනිවෙන්න කියලා වෙන් වෙන්න හිතලා ඔබ ගත්ත ඒ ආදරේ // රැයක් නොනිදා කඳුළු හැලුවා හැරයන්න බෑ කියා මෙමා සතුට ගෙනෙනා කතා ගොතලා සුනසුවා මාව රෑ පුරා තනිවෙන්න බෑ හැරයන්න බෑ ඔබ ගත්ත ඒ ආදරේ // මතක රැදෙනා පැතුම්පුරවා දුර ඈත පාවෙලා ගියා මගෙන් උදුරා සිතම රවටා ඔබ සිහින ලෝකෙටම ගියා තනිවෙන්න බෑ හැරයන්න බෑ ඔබ ගත්ත ඒ ආදරේ // කදුළු මට දීලා ....

Kandulu Mata Deela Numba Yanna Giyada lyrics · SJS