Thotupola

Walakulin Sandak Awith

Dayarathna Perera

වළාකුළින් සඳක් ඇවිත් සඳ සනසා පෙනේවි සඳ කතාව මට කියලා හද සනසා සිටීවි // අඳුරු වළා ඇවිදිල්ලා සඳ වසලා දමාවී සඳ එනකම් මග බලලා කඳුළු බින්දු හලාවී වළිකුළින් ... සඳ ආයෙත් පායනකම් හද හඩවා හිදීවි සඳ ආ දා ඒ හඳමයි රුවටී යළි සිටීවි වළාකුළින් ...

Walakulin Sandak Awith lyrics · Dayarathna Perera