Thotupola

Sulanga Wage Awidin

Malani Bulathsinhala, T M Jayarathna

සුළඟ වගේ ඇවිදින් සුළඟ වගේ ඇවිදින් කොාහ සිටදෝ කොතැනක දෝ මවකගෙ කඳුළක් මුතු ඇටයක් වී දුවකට සුරතට වැඩුවාදෝ පියෙකුගෙ දහඩිය සිප් සයුරක් වී පුතෙකුගෙ මනසක් පිරුවාදෝ

Sulanga Wage Awidin lyrics · Malani Bulathsinhala, T M Jayarathna