Thotupola

Oba Mage Aadare

Charudh Goonerathna

සෙනෙහසක් ආයෙත් එපා මට ඔබ නැතිව කිසිදා කඳුළකින් තනි වී සදා මා ආදරේ කළ නිසා නින්දක් නෑ මගේ මේ ඇස් පුරා සිහිවෙලා ඔබේ සිනහා..... ඔබ මගේ ආදරේ ඉල්ලා ආ හැටි සිහිවෙලා මතකය ඇහැරෙනා හැමදා නෙතු මගේ රිදවලා තව නම් ඉන්න බෑ මේ ලෙසින් හිත තනිවෙලා හඬනවා මේ හදවතේ ඔබ සදා රැඳෙනවා..... නොදැනුණත් කළ ආදරේ මම ඔය හිතට කිසිදා තරහා නෑ කවදාකවත් මං ඔබ අහිමි හින්දා තනිවෙලා හිඳිමි හැමදා මෙමා නැති නිසා මගේ ළඟ ඔයා..... ඔබ මගේ ආදරේ.....// මේ හදවතේ ඔබ සදා රැඳෙනවා.....

Oba Mage Aadare lyrics · Charudh Goonerathna