Thotupola

Yeheliyaka Se Soyuriyaka Se

Chandrasena Hettiarachchi

යෙහෙලියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින් // හැඳින ගත්තේ අප මුලින් පෙම්වතුන් වීමෙන් අප උපන්නේ ඒ දිනේ ප්‍රේමයේ නාමෙන් ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින් යෙහෙලියක සේ සොයුරියක සේ පෙම් කඳුළු දෑසින් යෙහෙලියක සේ .... ඔබම ඔබේ සිත රවටමින් අහක බැලූ දවසේ ඔබ ඉවත හල මා අදත් හඬමි පෙම් පියසේ ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින් යෙහෙලියක සේ සොයුරියක සේ පෙම් කඳුළු දෑසින් යෙහෙලියක සේ ....

Yeheliyaka Se Soyuriyaka Se lyrics · Chandrasena Hettiarachchi