Thotupola

Adara Dedunu

Theekshana Anuradha

ඈතින් පායා ඈතින් බැස යන ඔබ සුවඳයි ඔබෙ සිත සුවඳයි ආදර දේදුණු පායන මොහොතේ මම ඉන්නම් ඔබ සිටිනවානම් කුළුදුල් ප්‍රේමයේ ආදර ගීයක් ගැයෙනා රාතියේ ඔබ තුරුලේ රහසක් කියපන් සිත සනසාලා ආදරේදෝ මට ආදරෙදෝ ඈතින් පායා .... හසරුල් සුසුමේ පැටලු තනුවක් මතුවන මොහොතේ ඔය නයනේ ආදර බැල්මක් පා කර එවපන් ආදරේදෝ මට ආදරෙදෝ ඈතින් පායා ....

Adara Dedunu lyrics · Theekshana Anuradha