Thotupola

Hama Sansaraye

T M Dilshan, Manjula Thilini

භවයෙන් භවේ පැතුවා ලෙසින් දෛවේ අපේ ලියවිලා දෙවියන් ලොවේ මට භාර දුන් මිල නොවන මැණිකයි ඔයා හැම සන්සාරයේ ඇස් දෙක වගේ එක හෙවනේ ඉඳන් රැක ගන්න ඔනේ ඔයා සෙනෙහේ ඔබේ නිම් නැතී මහ මෙර තරම් උස ඇතී මොහොතක් ඔබෙන් දුරකදී ඉවසන්න ඒකයි බැරී වරමක් ලෙසින් ලද වාසනා ඔබමයි එම මට ඇතී ඔබමයි එම මට ඇතී හැම සන්සාරයේ ඇස් දෙක වගේ එක හෙවනේ ඉඳන් රැක ගන්න ඔනේ ඔයා සන්සාර ගානේ අපි මේ ලෙසම හමුවෙන්නැතී පෙර පුරුදු දැනිලා යලී මුන ගැහිලා ඇත්තේ අපී වරමක් ලෙසින්... භවයෙන් භවේ... හැම සන්සාරයේ....

Hama Sansaraye lyrics · T M Dilshan, Manjula Thilini