Siripade Samanala Kanda Pene
සීරී පාදේ සමනල කන්ද පෙනේ ආලෝකය සමන් පුරේ හද පානේ මහා වන දිහා බලා සුදු රිදී කඳන් හමුවේ...// අර මහා මළුවේ සීරී පාද පියුම් වැන්දා සාදු කියා එනවා...// නාදේ ඇසෙන්නේ ඒ ගන්තාරේ මේ උතුම් පොදා.. මේ උතුම් පොදා..// කරුණාවයි දේවින්දේ... මේ සමන් සුරින්දේ..// නාද ඇසෙන්නේ ඒ ගන්තාරේ මේ උතුම් පොදා... මේ උතුම් පොදා.. සීරී පාදේ සමනල කන්ද පෙනේ...///
