Thotupola

Me Tharam Siyumalida Kalu Gal

Sunil Edirisinghe

මේ තරම් සියුමැලිද කළු ගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් (දෑස් දුන් මිනිසා සොයා).. // කලා වැව ලඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු (මැරෙන ඉපදෙන රළ දිහා)..// ඉසුරුමුණියේ නුඹ තැනූ පෙම්බරිය කොතැනද කියා මා ඇසූ විට හිනැහුණා ඔහු (තවම තනිකඩයැයි කියා).. // මේ තරම් සියුමැලිද කළු ගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් (දෑස් දුන් මිනිසා සොයා).. ////

Me Tharam Siyumalida Kalu Gal lyrics · Sunil Edirisinghe