RIP (REST IN POWER)
AKIIY · RIP (REST IN POWER) · 5:32
දකින්න වෙන්නෙ හීන - දකින්න වෙන්නෙ බලෙන් සපත්තුවකින් වීර - සපත්තුවකින් තැලේ සටන කැදවිය - ආනන්ද බිය විය මරුවිකලෙන් හරි, රැයක් එලි විය උබේ යකට කද බය වෙන්න එපා මගේ පුන්සද අහපන් මගේ රන් පද කෙල්ලෙ හොල්ලන් රන් බද මෙලෙස කෙලෙසද, මෙලෙස රැප වසන් කල උසුලු විසුලු කරන්නෙපා, වෙනසේ සල් ගස රැපන රණකාමි නැත්නම් මම සාමකාමි රවන්නාට රවන්නාවි නැත්නම් උබට හමන්නාවී රවන පව නිමිදි - එන්නෙ රැපෙන් භාවනාවී වයපන් වීනා වින්නේ නරි - නාවලා නෑ නරි නරි පත්තු කරන්න බැරි නම් මම මගේ කටින් හරි පත්තු කරන්න බැරි නම් මගේ අතින් හරි සත්තු වගේ නම් උබ අපි දකින්නේ රැප් පත්තු කරන්න තියෙ තුරුම්පු බන්කරේ අවි ගොඩයි බැස්සුවේ මං එකක් මේ ඇසි දිසි මානෙන් ඔබ්බට සෙල්ලමෙ රැපක් ගලවන් ඉද්දී අවසිහියෙන් උබලා තමයි අවසිහියෙන් එසේ මෙසේ පාරක් නෙවෙයි ආවේ සෙල්ලමේ සරදියෙල් ආ වලදන්නේ බොරදියෙන් නාවන් ඉන්නෙ මර බියෙන් උපවාද රහිත මේවා ඉගිල යාවි ඉර්දියෙන් බැස්සා මං යක්ශයා ඉද්දී යවන්නම් මකන්න පිලි මවන්නම් කතාවේ පේලි මරන්නම් මේ බොරු හෑලි ඉබලා බලන් ඉද්දීමේ ඇස් පනාපිට ගෝත ගොබ්බයෝ වලදානවා bro පල හු|ත්තලා ගෙට ඇවිලෙන්නෙ ඇස් අවදියෙන් පාරේ ආවේ ගිනි ගල් ගහන්නේ අඩෝ නිකන් නෙවෙයි ආවෙ දරදඩු භීශනේ ගැප් තියාගෙනයි ආවෙ උබලා ලංවෙන්න කලින් අපිනම් තියයි පරන පාදේ මේකේ බිල්ලට තියන්න දැන් මං සේනාවක්ම අරන් ආවේ මයෙ වදන් වේවී - නෑ මුන්ට තේරී පුලුවන්නම් වෙයන් මේ සංක්‍යාතයට සංවේදී වෙන්නෑ අතින් බේරී - ඉන්නේ එහෙමයි තේරී අන්න ඇරුනා දෑස් මේ ගමන අදිවේගී නොබිය උරුමයි අපේ උරුම කරා හොරු බොරු දී මට දැන් රුදිරු වලා සමාජේ මේ හිනාවෙයි මේ රුදුරු වලා මම කරන්න කලින් කලා මකරා මිතුරා මට ට්‍රැක පනිදා මට හොදයි ශනිදා මං නැවේ කපිතාන් මේ අදි දෙක ගනිනා දැන් මං වරන තියා ක්‍රියා සත් සතියාක් කියයි කම් සමිදා කියයි මං තොපි නාම් කරලියටම කරයි ක්‍රියාවෙන් මං ගෝශා ගලපන්නේ පරිසරේ වෙයි මේ මං මෝරා ගොඩක් දෙයි දිනයි මං කර මේ ශෝබා බටහිරෙන් පිබිදුනේ හු|ත්තේ මේ අරෝරා Where would I be Living on side Down straight? Came up from the මාතර For the same Cause the Maf*king Back on the same We don't give a F Never gave a F Keep the singers on the chart The numbers up Call me on the day I'll be getting head Even if I'm dead Carry on carry on ස්මෝකා හැමදාම වගේම තාමත් එන්නෙ දුම දාන් ආව පාරේ කුනු - නමුත් ආවා කුන කාන් ආයෙත් එන්නම් මුලින් දැන් නමුත් තෙර්ඩ් ගුන දාන් ඒ එද්දීත් උබ එකතැනම ඉදන් බුරපාන් පේද්දිම දුරදී කියන්නම් ගුන අගුන මාං ගුණමකුවානම් තියනවා උල මාං කුඩා මාලු එනෝ මෝරු එක්ක උරගාන් ලක් වෙන්න ආසනම් බලපං මාව උරගාන් බේරුන කවුරුත් බේරුනේ පොඩ්ඩෙන් තේරුන් ගන්න ඕනෙ උන්ට තේරුනේ ඔබ්බෙන් කිරේ රස දන්නෝ සර්ප ගොබ්බෙන් තිරේ දිහා බලං ඉන්නෝ දල්වා ඔබ්බෙන් දැන් මං ගාවට එනෝ කීස් අලීශා ඒත් වැටෙන්නෑ එල්ලෙන්නෑ යනෝ ලිස්සා ලිස්සා දැන් සෙල්ලුනේ ණැති තරම් වීසා නීසා පැටලුනොතින් ඒ ලමිස්සියක් නීසා මම පිං කරන්න දන්නෑ අවහිංසා හිංසා හරි එකාගේ හරි අතකින් නසින්නා සිංහයෙක් King අතිපසින්දාත් මරනින් වඩින හින්දා දාපන් රතින්යා
