Thotupola

Erehiwa - Acapella

Minol Witharana · Cigarette Atha Gindara Natha · 0:47

ඉපදිලා දුප්පතෙක් විදිහට කියනවා උන් මැරෙනකොටත් මෙහෙම හිටියොත් උඹයි පලි විත්තියට ඉවසීමෙත් සීමාවක් නැද්ද බං මේ සිද්දියට මරුනහමවත් අලවහන් මගේ පෝස්ටරේ බිත්තියක ගින්දරත් පිච්චෙන්නේ භීතියට මම බය නෑ හු|ත්තෝ, අවියක් ගන්න උඹේ නීතියට එරෙහිව උඹේ අත්පුඩි ඕනේ නෑ මට කවියක් ලිව්වත්, ලියන්නේ උඹේ පේලියට එරෙහිව

Erehiwa - Acapella lyrics · Minol Witharana