Nihadai
Xyren · Nihadai · 2:25
ඇහැරෙදි අද වෙලා ඉර මුදුන් ඒත් සද නෑ කවුරුත් නෑ හිස් පුටුත් කෑ ගැහුව මම දිව හමුවෙන තුරු ඒත් නෑ කවුරුත් නෑ කාරි නෑ මට හුරු හීනය අද මෙන්න පුරුන් නෑ මේක ලස්සන ඔන වුනෙම යන්න වෙන් වෙලා ඇතට ඒත් දැනෙනවා පාලුවක් වගේ ලාවට කාටද මං වෛර කරන්නේ මං කාටද ලෝකෙම මගේ කවුද දැන් පිටස්තර උඹල ඇන්ද ඉරි පවතින්නෙන හැදිනක් තව පිස්සෙක් මත් සාමාන්‍ය වැඩ හින්දා ඉලක්කම බහුතරේ මගේ විකුණි මේ ලෝකේ මිලක් කර ජාතීන් ඒ රකින්නකන් දෙයො ඉන්න වඳින්නකන් නීති පිළිපදින්නකන් සලි ඔනා පඳුගන පොළොවෙනෑ වටින්නකන් බොනේ නිකන් වතුර නම් බින්දා තිබා පවුරු කරන්නේ කවුද හතුරුක නෑ අද නෑ මරගන්න උන් නෑ බදාගන්න තවත් නෑ හඹා යන්න උන් අවලංගුයි සීමා එකද කමලීමා අඳුරට වී මා ලියන්නේ තව යීමා ප්‍රශ්නයක් වෙනවා නැති වෙන එකත් ප්‍රශ්න නිදහසක් සාපයක් දන්නේ නෑ මොකක්ද ඔනේ මට ප්‍රශ්න වගේද හිතනක්න ජීවිතෙ තේරුම පස්සේ යන්න එකද ප්‍රශ්න බලලම තිරදිහා බැලුවම තිරදිහා මතක් වුණා ආයෙත් මට මාව තිබේ ගිලිහිලා දිවත් තරඟයට කාලේ ගියා ඉකිලිලා නවතින්න ඕන තේරුම් ගන්න අපි කවුද කියා කළත් වෛර මං හෙව්ව සදයත් උඩේ ඇති මගේ මනස් ගත්ත අහන් ඉන්න එකෙක් හරි ඔලොවිරි තැලෙනකන් කෑ ගැහුව කඩංගිරි ඇහුනෙම දෝංකාර විතරයි ලෝකෙම නිහඬයි දැනේ මං සීතලෙන් වෙලාගෙන නිහඬයි දවස ජීවිත ගනන් දිගැ නිහඬයි නිහඬයි ලෝකෙම බරයි හිතේ නිහඬයි ඇහෙන්නේ හිසේ ඉන්න උන්ගේ හඬ නිහඬයි දැනේ මං සීතලෙන් වෙලාගෙන නිහඬයි දවස ජීවිත ගනන් දිගැ නිහඬයි නිහඬයි ලෝකෙම බරයි හිතේ නිහඬයි ඇහෙන්නේ හිසේ ඉන්න උන්ගේ හඬ
