Kasi Saban Pena
Sarith and Surith, Pasan Liyanage · Kasi Saban Pena · 3:17
කාසි සබන් පෙණලූ ගෑනු අයිස් කැටලූ බෙල්ල වටේ දාගෙන උර චක්කර මාලේ කෑශ් අතේ නැතිලූ රෑෂ් වෙවී යමුලූ බ්රේක් නැතුව ලයිෆ් එකම ඇක්සලරේටින් ආවේ දොදොල් වෙවී අපෙ නෝනී කාලේ මුලින් බැන්ද මං ප්රේමි දැං දැං ඉන්නෙ වාගෙ මහරාණී දුම්මල වරම් අරන් නසරාණී ඒ සුන් සුන් සුන් සුන්නේ මචන් ගත්තා සැපක් සින්ගල් ඒත් දැං දැං කැන්සල්නෙ මචං බැන්ද බෙරේ ගහපං ඈ කඩා පනී ගෙයි වලි පෙරලී අපි බජාර් එකේ දැන් නෝ ජල්ලි ඈ කඩා පනී ගෙයි වලි පෙරලී අපි බජාර් එකේ දැං ෆුල් චාටර් වී (අවුලක් නෑ අවුලක් නෑ මට වැඩ නෑ) වාසි වෙද්දි හොදලූ ආයෙ කතා නැතිලූ පරණ කේස් හොය හොය මට නක්කල දාතී චීස් පනේ ඇතිලූ මං කෙරුවේ බොරුලූ ඩිශ්ටි ඩිඩිං නෝ චිල්රන් ගෝරි මෙ වයිෆී මේකප් සැලුන් ඈදු නිල් දේවී වැහිලා යකා අපේ සීදේවී ඉස්සර හීරෝ දැන් සීරෝ වී දත්මිටි කකා එයා ගුටි දේවී ඒ පින් වින් සිටුවේශන් මචන් උබයි මමයි සෆරින් ඒ සොලී වේල ඉල්ල මචං බැන්ද බේරේ ගහපං ඈ කඩා පනී ගෙයි වලි පෙරලී අපි බජාර් එකේ දැන් නෝ ජල් වී ඈ කඩා පනී ගෙයි වලි පෙරලී අපි බජාර් එකේ දැං ෆුල් චාටර් වී පා පප පපා පපා පා පප පපා පපා පා පප පපා පපා පා පප පපා පපා පා පප පපා පපා පා පප පපා පපා
