Thotupola

Aida Numba Pethuwe

Bachi Susan · Aida Numba Pethuwe · 3:50

හැඟෙන නොහැඟෙන සියුම් තැන් අතරේ නිදන නොනිදන බොහෝ රෑ ගෙවුනේ බැඳෙන නොබැඳෙන බොහෝ තැන්, සසරේ සොයමි මම තව ඇයිද නුඹ පැතුවේ සොයමි මම තව ඇයිද නුඹ පැතුවේ බිඳුනු නොබිඳුනු පෙම් කතා ඇතුලේ මුණගැහුනු අය කොතෙක් මුත් සසරේ එක් නොවන මුත් කිසිදිනක, භවයේ සොයමි මම තව ඇයිද නුඹ පැතුවේ සොයමි මම තව ඇයිද නුඹ පැතුවේ දැනෙන නොදැනෙන හැඟුම් වැල් අතරේ හෙලූ සුසුමන් රිදුම් යළි, සිහිවේ සියළු පෙම් කවි දුකක් ම ද, සසරේ සොයමි මම තව ඇයිද නුඹ පැතුවේ සොයමි මම තව ඇයිද

Aida Numba Pethuwe lyrics · Bachi Susan