Thotupola

Ahi Bemi

Anura Priyakelum, Nimesh Kulasinghe · Ahi Bemi · 3:23

මා තිගැස්සුනා ඈතින් හමා ඇවිස්සිලා සුලගක් එනවා මේ අපේ දිහා ගෑවෙන්නෙපා අහිංසකී නාරී කාරී නෑ හිත් දෙක හැප්පුනොතින් මා නම් නෑ වස්සානෙ මලක් ඔයා මුතු කැට පාට පාට ඇහි බැමි සරසලා දෙව්ලිය නාරි බැල්ම ගම්මානෙම එලි කලා මුතු කැට පාට පාට ඇහි බැමි සරසලා දෙව්ලිය නාරි බැල්ම ගම්මානෙම එලි කලා ඈ නිරූපිකා ආලෙන් වෙලා පියාසලා අහසින් වැටිලා මේ හිතේ පුරා මායම් දමා කලාවකී නාරී කාරී නෑ හිත් දෙක හැප්පුනොතින් මා නම් නෑ වස්සානෙ මලක් ඔයා මුතු කැට පාට පාට ඇහි බැමි සරසලා දෙව්ලිය නාරි බැල්ම ගම්මානෙම එලි කලා මුතු කැට පාට පාට ඇහි බැමි සරසලා දෙව්ලිය නාරි බැල්ම ගම්මානෙම එලි කලා කෙල්ලෙ මගෙ නගා කැන්දම් යන්නම් මම ඔයා කාලෙ දැන් හොදා තොරන් බැදල ගන්නෙ මෙයා කෙල්ලෙ මොනලිසා මොන දිව්ය විමානෙද ගෙවල් ඔයාලගෙ මගෙ හිත කඩා යන්න දෙන්නෙම නෑ ලගටම වෙල තව ඈ මෝහණීයයි පාවී සොයා ඇදී ඈ වාසනාවයි පාවී සොයා ඇදී කාරී නෑ හිත් දෙක හැප්පුනොතින් මා නම් නෑ වස්සානෙ මලක් ඔයා මුතු කැට පාට පාට ඇහි බැමි සරසලා දෙව්ලිය නාරි බැල්ම ගම්මානෙම එලි කලා මුතු කැට පාට පාට ඇහි බැමි සරසලා දෙව්ලිය නාරි බැල්ම ගම්මානෙම එලි කලා මුතු කැට පාට පාට ඇහි බැමි සරසලා දෙව්ලිය නාරි බැල්ම ගම්මානෙම එලි කලා මුතු කැට පාට පාට ඇහි බැමි සරසලා දෙව්ලිය නාරි බැල්ම ගම්මානෙම එලි කලා

Ahi Bemi lyrics · Anura Priyakelum, Nimesh Kulasinghe