Thotupola

Randoli Hangum

Gimhaar, Praveen Malavannagamage, Tharaka Pathirana · Randoli Hangum · 4:05

කොලොම්පුරේ සිට පව් නැගලා පීලී අතරේ කවි පද ගොතලා අරුංගලේ හැඩ බලන්නටා ගැටිස්සියේ මං අද එනවා අරුංගලේ හැඩ බලන්නටා ගැටිස්සියේ මං එනවා පෙම්බරි හිනාව තවරා නෙත් රැන්දූ ඒ නුවරක සොබනා ලිහිණියේ වැස්සට හඬනා මන්දෝදරීයේ මා සිඹිනා මන්දෝදරීයේ මා සිඹිනා මැණිකේ මගේ සෙනේහේ හිත බාන කඩාන් ඇදුනේ වැව රවුමේ තුහින වැස්සේ ආලේ නිමිති මැව්නේ මැණිකේ මගේ සෙනේහේ හිත බාන කඩාන් ඇදුනේ වැව රවුමේ තුහින වැස්සේ ආලේ නිමිති මැව්නේ

Randoli Hangum lyrics · Gimhaar, Praveen Malavannagamage, Tharaka Pathirana