Thotupola

Pramila

Hasindu Bhanuka, Omalka Perera · Pramila · 2:57

හීන මවන් නුඹ යන්න ගිහින් සොබනා ආලේ දුරයි රජ නුඹව සොයයි ප්රමිලා දෑස වසන් තව ඉන්න හිතෙයි රැදිලා ආලේ සොයන් නුඹ ඉන්න ඇතැයි හිතුනා පාර වැසී ඇත වැස්ස වැටෙයි හද නවතිනු දැයි හිතුනා පහස විදින්නට නිරිදු පතයි මම නුඹගෙන් පිටවෙමි මා නුඹව බලන් තව ඉන්න හිතෙයි රැදිලා ආලේ සොයන් නුඹ ඉන්න ඇතැයි හිතුනා ආලේ සොයන් නුඹ ඉන්න ඇතැයි හිතුනා

Pramila lyrics · Hasindu Bhanuka, Omalka Perera