Suwanda Mata Dee
Rohana Weerasinghe, Chandana Liyanarachchi · Top Sinhala Songs, Vol. 55 · 3:30
සුවඳ මට දී පාට තැවරූ මල අරන් පිටවී මා රැවටුවා මලවි ඒ මලත් මැලවී ආදරේ මල ආයෙමත් පරවී සුවඳ මට දී කුරුළු ගීතය වී පෙම් ස්වරය මට ඇසුනි කුරුළු ස්වර ගොළුවී මිහිමතේ තුරු කඩා වැටුනි සුවඳ මට දී පාට තැවරූ මල අරන් පිටවී මා රැවටුවා මලවි ඒ මලත් මැලවී ආදරේ මල ආයෙමත් පරවී සුවඳ මට දී ගඟට නාදය වී ඔබ ගලනවා ඇසුනි සයුර නොම හමුවී අතරමග සිඳිනවා දුටුමී සුවඳ මට දී පාට තැවරූ මල අරන් පිටවී මා රැවටුවා මලවි ඒ මලත් මැලවී ආදරේ මල ආයෙමත් පරවී සුවඳ මට දී
