Thotupola

Doni

Wasthi

ආයේ ආයේ දෑස මානේ ලංවී හාදු ඕනා ආනේ හානේ ඇයිද නාවේ මාගේ දෝණි ඕනා ඇයි තරහා දිවුරා කියන්න ආවේ දැනෙනා ඉටි රූපේ වෙයි මාගේ මගෙ අම්මා කවදාදෝ රං වෙන්නේ මගෙ දෝණිට මා වශී වෙලා ආයේ ආයේ දෑස මානේ ලංවී හාදු ඕනා ආනේ හානේ ඇයිද නාවේ මාගේ දෝණි ඕනා සෙනෙහස ගං දිය යයි දැන් දෙගොඩම තලා හද පතුලෙන් ආලය උතුරයි දැන් ගලා අහසේ පෑයුව පුන් සඳ අස්සෙන් බලා දෝණි මමයි ගමේ සද්දන්තම ඇතා මගෙ නම යනවා හොඳටම කෙරෙනවා සැරටම සෙට්ලූ පැල බෙදනවා නහුතෙට ගමකට නෑ ඉස්පාසූ මල පනිනවා හොඳටම මට නම් ඉවසන්නම් සුදූ දැන් බැක් ගිය උඩ බලපන් දැන් අඩේ අම්මට හුඩු ඇයි තරහා දිවුරා කියන්න ආවේ.... ආයේ ආයේ දෑස මානේ ලංවී හාදු ඕනා ආනේ හානේ ඇයිද නාවේ මාගේ දෝණි ඕනා

Doni lyrics · Wasthi