Thotupola

Bandama Therei Ban

Gajindu Fonseka

කාසි පනම් සේරම විසි කරලා කැන්දන් ආවට මං ඒ ගමටම කියලා මං මේ මගුලක් ගත්තා බං තකදොං බං.. ඒ බං අයියෝ මං.. ඒ මං මේක බං ඒ බැන්දම තේරෙයි බං.. ඒ බං අයියෝ මං.. ඒ මං මේක බං ඒ මේවා හරි කරදර බං.. ඒ බං අයියෝ මං.. ඒ මං මේක බං ඒ බැන්දම තේරුනේ බං ඔයාව මයි මට ඕනේ නෝනේ ආයෙ මම කියනවා බං ආයෙත් හවසක අත් පටලන් අපි සකුරා බලන්නට යං ඒ දෑවැදි මොකටද බං ඔය සුදු මූණට නම් ඔයාගේ තාලෙට මං නටනවා නෝනේ අද මං තකදොං බං.. ඒ බං.... කාසි පනම් සේරම විසි කරලා කැන්දන් ආවට මං ඒ ගමටම කියලා මං මේ මගුලක් ගත්තා බං තකදොං බං.. ඒ බං....

Bandama Therei Ban lyrics · Gajindu Fonseka