Thotupola

Joodu Dala Yan

Gajindu Fonseka

අම්මා මාව බන්ඳවන්න හරි කලබලේ අනේ බං මට බඳින්න බෑ දැන් තාම විසිහතයිනේ බං හැබැයි.....එයා මට එයා මට ඔයා මට මනාපනම් බං (අපි ජෝඩු දාලා යං මේ තිරික්කලේ බං ඔයා මට මනාපනම් මං හවසට කැන්දන් යන්නම්)..// මඟුල් පෝරු බඳින්නම් දීගෙට නැකත් කියන්නම් ගමටම කියනවා අද මං ඔයා මගේ නෝනා කියලා බං අපි ජෝඩු දාලා යන් මේ තිරික්කලේ බං භාරි කරන් මම යනවාමයි නුඹ දෙන්නෑ වෙන කාටත් කාර බඳින්නට නුඹ එනකන් අද කඩමණ්ඩිය ළඟ මං ඔයා මගේ කරේ තියන් මං අපි යමුකෝ හඳේ බං නුඹට දුන්නු ආලේ මං වෙන කාටත් දෙන්නෑ බං හැබැයි.....එයා මට එයා මට ඔයා මට මනාපනම් බං (අපි ජෝඩු දාලා යං මේ තිරික්කලේ බං ඔයා මට මනාපනම් මං හවසට කැන්දන් යන්නම්)..// මඟුල් පෝරු බඳින්නම් දීගෙට නැකත් කියන්නම් ගමටම කියනවා අද මං ඔයා මගේ නෝනා කියලා බං අපි ජෝඩු දාලා යන් මේ තිරික්කලේ බං ඔයා මට මනාපනම් මං හවසට කැන්දන් යන්නම්

Joodu Dala Yan lyrics · Gajindu Fonseka