Badimu Suda (Game Lassanama Leli)
නුඹ අතේ මුදු මාලයක් මං පළඳාවී මධු සුවය සොයා සීතල ගමකට යාවී ඉඩ කඩම් බෝමයක් දෑවැද්දට දේවී මුළු ජීවිතේ රෝස මල් යහනක් වේවි දරුවන් ඉපදී අපේ නිවහන ආදරයෙන් ඉතිරී ඇස් වහ දුරුවී බෝ කල් අපි සැමදා හිනැහේවී කෝමලියා සිකුරුලියා කුමරියේ අපි හෙට බඳිමු සුදා කෝමලියා සිකුරුලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා කෝමලියා සිකුරුලියා කුමරියේ අපි හෙට බඳිමු සුදා කෝමලියා සිකුරුලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා ඕ... හෝ... ඕ... හෝ... ම්... හෝ... ඕ... ඕ... හෝ... ඕ... හෝ... ම්... හෝ... ඕ... ගමේ ලස්සන මලීලී අපේ අම්මාගේ වේවී නුඹ මං එක්කලා ඉද්දි තව හැඩට පෙනේවී නෑදෑයන්ට ගොඩක් ඊරිසියා හිතේවී රාජපක්ෂ පවුල මුළු ගමේම වැජඹේවී දරුවන් ඉපදී අපේ නිවහන ආදරයෙන් ඉතිරී ඇස් වහ දුරුවී බෝ කල් අපි සැමදා හිනැහේවී කෝමලියා සිකුරුලියා කුමරියේ අපි හෙට බඳිමු සුදා... ඕ... හෝ... ඕ... හෝ... ම්... හෝ... ඕ... ඕ... හෝ... ඕ... හෝ... ම්... හෝ... ඕ...
