Thotupola

Aseemitha Adarayata

Udaya Kumara Kariyawasam

හැමදාම මෙමා හිතුවේ ඔය ඇස් ගැන පුදුමයි නේ හිතක් වෙනස් වෙන ඉක්මන රින අගයක් අද දුන්නත් ඔබ මට ආදරයෙ අංශුවක අඩුවක් නැත අද අසීමිත ආදරයක මිලින වු අවසානය විදගන්න පුලුවන් හිතත් එක්ක තනියම මට //.. ⁣හැමදාමත් එක වාගේ සිටියත් අවසානේ යන්න යන කෙනා යන්නම යනවා අලුත් හේතු හරි මවලා රින අගයක් අද දුන්නත් ඔබ මට ආදරයෙ අංශුවක අඩුවක් නැත අද අසීමිත ආදරයක මිලින වු අවසානය විදගන්න පුලුවන් හිතත් එක්ක තනියම මට //.. ඉන්නයි ඔඹ ඕනේ සතුටින් හැම කාලේ පැතුම එය තමා හුස්ම ඇති තුරා එකම හිතින් මම පතනා රින අගයක් අද දුන්නත් ඔබ මට ආදරයෙ අංශුවක අඩුවක් නැත අද හැමදාම මෙමා හිතුවේ ඔය ඇස් ගැන පුදුමයි නේ හිතක් වෙනස් වෙන ඉක්මන රින අගයක් අද දුන්නත් ඔබ මට ආදරයෙ අංශුවක අඩුවක් නැත අද අසීමිත ආදරයක මිලින වු අවසානය විදගන්න පුලුවන් හිතත් එක්ක තනියම මට //

Aseemitha Adarayata lyrics · Udaya Kumara Kariyawasam