Thotupola

Papuwa Madde

Eranga Madushanka

පපුව මැද්දේ හුස්ම රස්නේ හොදින් දැණුනේ ඔබෙන් ළදුනේ මගෙම කියලා රහස් කොදුරා රෝස කම්බුල් හිමින් සිඹිනා පැතුම් පුරවා සිහින අහුරා බලන් ඉන්නම් නුබම පතලා (ආදරෙයි මං නුඹට හැමදා නුඹේ ඔය ඇස් මටම ලියලා)// දුකක් දැණෙනා විටෙක හැමදා මටත් කලියෙන් මාව රැක්කා ජීවිතේ මා මෙතෙක් කිසිදා නොදුටු පැත්තක් ඔබෙන් දැක්කා (ආදරෙයි මං නුඹට හැමදා නුඹේ ඔය ඇස් මටම ලියලා)// අපෙන් තොර වු ලොවක් කිසිදා නුබට වාගේ මටත් නැතිවා හුස්ම වැටෙනා තුරුම නුඹ හා ළඟම ඉන්නම් සසරෙ හැමදා (ආදරෙයි මං නුඹට හැමදා නුඹේ ඔය ඇස් මටම ලියලා)//

Papuwa Madde lyrics · Eranga Madushanka