Thotupola

Gessena Oya Naari

Saga Sri

දෙනෙත් පාවි යනහැටි හිතක් ගාව නැවතිලා ලඟ නැවතේවී මගේ සිතම කිතිකවා දිනක් ඒවි වැඩිකල් යන්න නොදී ගතවෙලා ආසම හීනේ පාට තවරලා දිලිසෙන වර⁣ලස ආයෙ ගස්සලා ඔයා එබුනා රහස්කියා කනට ටිකක් ලංවෙලා (ගැස්සෙන ඔය නාරී ගමනට හිත යාවී කවද්ද මා තේරී එන්නේ මාගේමයි කියා// ඇස් ලග ඔබ තියලා බලන් ඉන්න ආසයි මා ඇස් පියවෙන ගානේ ඇදෙනා සිතුවම ඔයා වැස්සට තෙමි තෙමි අපි දෙන්නා යමුද වන්දනා පස් යට නිදන් කරමු හිත රිද්දන වේදනා හීනේ මාගේ ආදරේට පන පොවා යමු අපි ආයේ තරු ගනින්න ලංවෙලා (ගැස්සෙන ඔය නාරී ගමනට හිත යාවී කවද්ද මා තේරී එන්නේ මාගේමයි කියා)// ඉඟසුඟ පද්දවද්දි කැලඹෙන මේ හිත ඔයා මට ඇවිටිලි කරමින් මා ලඟ හුරතල් වුනා ඇවිදින් රැල්ල ගියා වෙරලෙ හාදුවක් තියා මේ පෙම විශාලයිනෙ සාඟර පතුලට වඩා හීනේ මාගේ ආදරේට පන පොවා යමු අපි ආයේ තරු ගනින්න ලංවෙලා (ගැස්සෙන ඔය නාරී ගමනට හිත යාවී කවද්ද මා තේරී එන්නේ මාගේමයි කියා)//

Gessena Oya Naari lyrics · Saga Sri